අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල සංශෝධනයක් - බලශක්ති ඇමති -

by Staff writer 29-03-2023 | 10:58 AM

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල සංශෝධනයට පියවර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පවසයි.