හෙට (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු පහළට

හෙට (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු පහළට

හෙට (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු පහළට

කර්තෘ Staff writer

29 Mar, 2023 | 12:41 pm

COLOMBO (News 1st) – හෙට (30) මධ්‍යම රාත්‍රී සිට අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද දින මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙළීමට සමගාමීව, බස් රථ ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති බවයි. 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]