English
தமிழ்
කර්තෘ Staff Writer .
29 Mar, 2023 | 9:50 pm
COLOMBO (News 1st) – රජයේ රස පරීක්ෂක දේපාර්තමේන්තු වාර්තාව අනුව 2019-04-26 වැනි දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් යන අය මිය ගොස් ඇති බවට තහවුරු වී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය කළ නිවේදනයක සඳහන් වන්නේ, ඇගේ මවගේ ලබාගත් DNA සාම්පල අනුව එය තහවුරු වී ඇති බවයි.
04 Jun, 2023 | 04:40 PM
04 Jun, 2023 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS