English
தமிழ்
කර්තෘ Staff writer
29 Mar, 2023 | 8:56 am
COLOMBO (News 1st) – අද උදැසන 6.00 සිට මුතුරාජවෙල සහ කොළොන්නාව පර්යන්තවලින් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, පොලිසිය සහ ත්‍රිවිද හමුදාවේ සහය ඇතිව අදාළ බෙදාහැරීම් සිදු වන බවයි.
මේ වන විට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ද අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ලබන පළමු වැනිදා සිදුකීරිමට නියමිත මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවට පෙනී ගොස් ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.
අමාත්‍යවරයා අදාළ පිරවුම්හල්වලට දැනුම් දී ඇත්තේ, සිය ඇණවුම් ලබා දීමට සහ අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.
04 Jun, 2023 | 04:40 PM
04 Jun, 2023 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS