ත්‍රීරෝද රථ ගාස්තුත් පහළ හෙළයි..

ත්‍රීරෝද රථ ගාස්තුත් පහළ හෙළයි..

ත්‍රීරෝද රථ ගාස්තුත් පහළ හෙළයි..

කර්තෘ Staff writer

29 Mar, 2023 | 4:32 pm

COLOMBO (News 1st) – ඉන්ධන මිල පහළ හෙළීමට සමගාමීව,ත්‍රීරෝද රථ ගාස්තු පහළ හෙළීමට ත්‍රී රෝද රථ සංගම් තීරණයකර තිබේ.

සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති,ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ, දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80 ක් දක්වා පහළ දමන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]