English
தமிழ்
කර්තෘ Staff writer
29 Mar, 2023 | 9:21 am
COLOMBO (News 1st) – ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරවලට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වි තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව අද වෙළෙඳ අමාත්‍යංශය වෙත යොමු කරන බවයි.
මේ අතර ආනයනික බිත්තර සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය ද හිමි වු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසී ය.
ඔහු සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර ආශ්‍රිත කර්මාන්තශාලා වෙත පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් එම
කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වෙළෙඳපොළේ බිත්තර මිල පාලනයට සහ බිත්තර හිඟයට පිළියම් ලෙස වෙළෙඳ අමාත්‍යාංශය ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් පසුගිය දා මෙරටට ආනයනය කිරිමට පියවර ගැනිණ.
04 Jun, 2023 | 04:40 PM
04 Jun, 2023 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS