English
தமிழ்
කර්තෘ Staff writer
29 Mar, 2023 | 11:47 am
COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ බව පැවසී ය.
ඒ අනුව, පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 60 කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 80 කින්, පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 135 කින්,
සුපර් ඩීසල් ලීටරයක් 45 කින් සහ භූමිතෙල් රුපියල් 10 කින් පහළ යනු ඇති.
මිල සංශෝධනය අනුව නව මිල ගණන් පහත පරිදි වේ.
පෙට්‍රල් 92 ලීටරයක් – රුපියල් 340යි
සුදු ඩීසල් ලීටරයක් – රුපියල් 325 යි
පෙට්‍රල් 95 ලීටරයක් – රුපියල් 375 යි
සුපර් ඩීසල් ලීටරයක් – රුපියල් 465 යි
භූමිතෙල් ලීටරයක් – රුපියල් 295යි
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයන්ට සමගාමීව එම මිල ගණන්වලින් ම අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහත දමන බව, IOC සමාගම පවසයි.
04 Jun, 2023 | 04:40 PM
04 Jun, 2023 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS