29-03-2023 | 8:56 AM
COLOMBO (News 1st) – අද උදැසන 6.00 සිට මුතුරාජවෙල සහ කොළොන්නාව පර්යන්තවලින් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, පොලිසිය සහ ත්&zwj...