දෙවැනි එක්දින තරගය අතහැර දමයි

වැස්ස ජයගනී.. ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි එක්දින තරගය අතහැර දමයි

by Staff writer 28-03-2023 | 9:24 AM

COLOMBO (News 1st) – ක්‍රයිස්චර්ච්හිදි ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි එක්දින තරගයේ අතහැර දැමිණ. 

ඒ තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි.  

මෙරට වේලාවෙන් උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබිණ. 

තරග තුනික්න සමන්විත එක්දින තරාගවලියේ පළමු තරගය ලකුණු 198 කින් ජය ගත් නවසීලන්තය මේ වනවිට තරග 1ට 0ක් ලෙස පෙරමුණේ පසුවේ. 

දෙරට අතර තෙවැනි එක්දින තගරය එළැඹෙන 31 වැනිදා හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිතයි.