English
தமிழ்
කර්තෘ Staff writer
28 Mar, 2023 | 9:24 am
COLOMBO (News 1st) – ක්‍රයිස්චර්ච්හිදි ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගයේ අතහැර දැමිණ.
ඒ තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි.
මෙරට වේලාවෙන් උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබිණ.
තරග තුනික්න සමන්විත එක්දින තරාගවලියේ පළමු තරගය ලකුණු 198 කින් ජය ගත් නවසීලන්තය මේ වනවිට තරග 1ට 0ක් ලෙස පෙරමුණේ පසුවේ.
දෙරට අතර තෙවැනි එක්දින තගරය එළැඹෙන 31 වැනිදා හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිතයි.
04 Jun, 2023 | 08:06 AM
30 May, 2023 | 06:09 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS