මෙක්සිකෝවේ සංක්‍රමණිකයින් රැඳී සිටි කඳවුරක ගින්නකින් 10 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ සංක්‍රමණිකයින් රැඳී සිටි කඳවුරක ගින්නකින් 10 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ සංක්‍රමණිකයින් රැඳී සිටි කඳවුරක ගින්නකින් 10 දෙනෙකු මරුට

කර්තෘ Staff writer

28 Mar, 2023 | 4:08 pm

COLOMBO (News 1st) – මෙක්සිකෝවේ සංක්‍රමණිකයින් රැඳී  සිටි කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙක්සිකෝවේ අමෙරිකානු දේශසීමාවට ආසන්නයේ පිහිටි සීවූඩෑඩ් ජුවාරෙස් හී පිහිටි සංක්‍රමණික කඳවුරක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් සංක්‍රමණිකයින් 37 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවන මුත් ඒ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]