චෝදනා අභූතයි… PUCSL සභාපති සියලු චෝදනා ඉවත දමයි

චෝදනා අභූතයි… PUCSL සභාපති සියලු චෝදනා ඉවත දමයි

කර්තෘ Staff writer

28 Mar, 2023 | 10:43 am

COLOMBO (News 1st) –  තමා සභාපති ධුරයෙන් ඉවත්කිරීමට යෝජිත හේතු සම්බන්ධයෙන් සිය පිළිතුරු අද දිනය තුළ මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, එමගින් තමන්ට චෝදනා 5ක් එල්ල කර ඇති බවත් එකී චෝදනා සියල්ල අභූත චෝදනා බවයි. 

 විෂය භාර අමාත්‍ය කංචන විජේසේකට  මාධ්‍ය ඔස්සේ චෝදනා කිරීම ද  එල්ල වී ඇති චෝදනා අතර වන බව සභාපතිවරයා පැවසී ය.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]