LPL සිව්වැනි අදියරට දින නියම වෙයි

LPL සිව්වැනි අදියරට දින නියම වෙයි

LPL සිව්වැනි අදියරට දින නියම වෙයි

කර්තෘ Staff writer

27 Mar, 2023 | 6:01 pm

COLOMBO (News 1st) –  ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 තරගාවලියේ මෙම වසරේ තරගාවලිය ලබන ජූලි හා අගෝස්තු මාසවල පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර ඇති අතර, කණ්ඩායම් පහක් ක්‍රීඩාංගණ 03කදී තරග වැදීමට නියමිත වේ.

කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයන් 14 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු තෝරාගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]