English
தமிழ்
කර්තෘ Staff writer
27 Mar, 2023 | 6:12 pm
COLOMBO (News 1st) – මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළට ඇතුළුවීමට විදෙස් සමාගම් 3කට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සනාථ කරයි.
ඒ අනුව චීනයේ සිනොපෙක්, අමෙරිකානු ආර්.එම්. පාක්ස් සහ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් යන සමාගම්වලට මෙරට ඛනිජ තෙල් අලෙවිය සඳහා අවස්ථාව හිමිවනු ඇති.
මෙලෙස පැමිණෙන නව සමාගම් සඳහා, මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින්, පිරවුම්හල් 150 බැගින් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
28 May, 2023 | 08:42 PM
28 May, 2023 | 02:46 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS