English
தமிழ்
කර්තෘ Staff writer
27 Mar, 2023 | 2:00 pm
ඒ, පකිස්ථානයට එරෙහි දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජය ගනිමින් ය.
සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130 කි.
ඉමාඩ් වසීම් නොදැවී ලකුණු 64 කි.
ෆසාල්හක් ෆාරුකි කඩුලු 2 ක් බිඳ හෙලුවේ ය.
ඒ අනුව ලකුණු 131ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 30කදී ය.
ඊබ්‍රාහිම් සද්‍රාන් සහ රහමනුල්ලා ගුර්බාස් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 56 කි.
රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 44 කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.
ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0 ක් ලෙස ඇෆ්ගනිස්ථානය තරගාවලිය ජය ගත්තේ ය.
28 May, 2023 | 02:20 PM
21 May, 2023 | 12:33 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS