English
தமிழ்
කර්තෘ Staff writer
27 Mar, 2023 | 10:20 pm
COLOMBO (News 1st) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවත්වීම සම්බන්ධයෙන් යළි මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්.
කෙසේවෙතත් අප්‍රේල් 25 වැනිදාට ඡන්දය පැවැත්වීමට දින නියමව තිබේ.
ඡන්දයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මැතිවරණ කොමිසම,පළාත් පාලන විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් සාකච්ජාවක් ඉල්ලා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ මැතිවරණය සඳහා මුදල් ලබාදීම තව දුරටත් ප්‍රමාද වන්නේ නම් එය යළි කල්යනු ඇති බවයි.
මේ වන විට දෙවන වරටත් තැපැල් ඡන්ද විමසීම කල් දමා තිබේ.
මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී ඇති රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් අද (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
26 Sep, 2023 | 10:13 PM
26 Sep, 2023 | 12:40 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS