27-03-2023 | 3:52 PM
COLOMBO (News 1st) – සති 12ක සිට ඊශ්‍රායලයේ පැවති විරෝධතා සහ වැඩ වර්ජන අද (27) දරුණු මුහුණුවරක් ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලයේ ප්‍රධාන වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, එරට වරාය සහ ගුවන්තොටුපොළ සේවකයින්,හෙදියන් ඇතුළු ...