.webp)
ඒ, මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදිය.
ඊයේ (25) දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශාන්ත සර්වේෂස් ක්‍රීඩකයින් කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 246 කි.
විශ්ව සුපුන් නොදැවී ලකුණු 89 යි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන්, ශාන්ත තෝමස් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 241 ක් රැස් කළේ ය.
ඔචින්ත චාමික ලකුණු 79 යි.
ඒ අනුව තුන්වැනි දිනය ආරම්භ වනවිට ශාන්ත සර්වේෂස් ක්‍රීඩකයින් ශාන්ත තෝමස් කණ්ඩායමට වඩා ලකුණු 5 ක් ඉදිරියෙන් සිටී.