English
தமிழ்
කර්තෘ Staff writer
26 Mar, 2023 | 2:21 pm
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකශේන්කෝ ඒ පිළිබඳව කළ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළැඹි බවය.
මෙම එකඟතාවයෙන් න්‍යෂ්ටික අවි පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි කිසිවක් කඩ නොකරන බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණයකර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකාව ද බෙල්ජියම, නෙදර්ලන්තය, තුර්කිය ඇතුළු රටවල් කිහිපයක න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති බවය.
විශාල භුමි ප්‍රමාණයක් එකවර විනාශ කිරීමට අදාළ උපායමාර්ගික න්‍යෂ්ටික අවිවලට හැකියාවක් නොමැති බව, විදෙස් වාර්තාවල සඳහන් වේ.
28 May, 2023 | 02:55 PM
25 May, 2023 | 06:38 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS