26-03-2023 | 2:21 PM
COLOMBO (News 1st) - රුසියානු උපායමාර්ගික න්‍යෂ්ටික අවි, අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ ස්ථානගත කිරීමට දෙරටේ නායකයින් එකඟ වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකශේන්කෝ ඒ පිළිබඳව කළ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළැඹි ...