ඉන්දීය මහ කොමසාරිස් ත්‍රිකුණාමලයට

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ IOC අධ්‍යක්ෂ ත්‍රිකුණාමලයට

by Staff writer 25-03-2023 | 9:36 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා  අද (25)  ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම් කෝවිලට ගොස් ආශීර්වාද පූජාවකට සහභාගී විය.

ඉන්දියන් ඔයිල් සමාගමේ අධ්‍යක්ෂ, ශ්‍රී කාන්ත් මහාදේව් වෛද්‍යා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.