ශ්‍රී ලංකාව පන්දුව අතට ගනී..

නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

by Staff writer 25-03-2023 | 6:15 AM

COLOMBO (News 1st) – සත්කාරක නවසීලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ. 

තරගයේ නවසීලන්තයේ, ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.