English
தமிழ்
කර්තෘ Staff writer
25 Mar, 2023 | 7:36 am
COLOMBO (News 1st) – එළැඹෙන සතියේදී යළිත් කොළඹට පැමිණ විරෝධතාවයේ නිරත වීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.
ඒ , සිය ඉල්ලීම සඳහා රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් ය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 3 සඳහාම විසඳුම් ලබාදීම රජය මග හරිමින් සිටින බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පැවසුවේ, සිය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (25) දිනයේ රැස්වී යළි සාකච්ඡා කරන බවයි.
ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සමලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළේ, ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණොත් අප්‍රේල් 04 වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවන බවයි.
28 May, 2023 | 03:32 PM
28 May, 2023 | 02:42 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS