මහවැලි ගඟට පැන්න රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්…

මහවැලි ගඟට පැන්න රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්…

මහවැලි ගඟට පැන්න රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්…

කර්තෘ Staff writer

25 Mar, 2023 | 2:38 pm

COLOMBO (News 1st) –  පල්ලේකැලේ, එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු අත්අඩංගුවෙන් මිදී මහවැලි ගඟට පැන පලා යන අවස්ථාවේදී දියේ ගිලී අතුරුදන්ව තිබේ. 

පොලීසිය සඳහන් කළේ, අතුරුදන් වූ රැඳවියා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවයි. 

හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදකට ඔහු බන්ධනාගාරගත කර පුනරුත්ථාපනය වෙමින් සිට ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]