පෞද්ගලික ක්‍රමවේද හරහා රැකියාවන්ට විදෙස්ගත වන පුද්ගලයින්ට දැනුම්දීමක්..

පෞද්ගලික ක්‍රමවේද හරහා රැකියාවන්ට විදෙස්ගත වන පුද්ගලයින්ට දැනුම්දීමක්..

පෞද්ගලික ක්‍රමවේද හරහා රැකියාවන්ට විදෙස්ගත වන පුද්ගලයින්ට දැනුම්දීමක්..

කර්තෘ Staff writer

25 Mar, 2023 | 2:46 pm

COLOMBO (News 1st) –   පෞද්ගලික ක්‍රමවේද ඔස්සේ රැකියා සඳහා විදෙස්ගතවන පුද්ගලයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  Online හරහා ලියාපදිංචිවීමට අවස්ථාව සලසා දී තිබේ. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචිය හැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]