English
தமிழ்
කර්තෘ Staff writer
25 Mar, 2023 | 1:10 pm
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය සත්කාරක නවසීලන්තය ලකුණු 198කින් ජය ගත්තේ ය.
ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 274කි.
ෆින් ඇලන් ලකුණු 51ක් රැස් කළේ ය.
නවසීලන්තය වෙනුවෙන් අද (25) එක්දින වරම් දිනා ගත් රචින් රවීන්ද්‍ර ලකුණු 49ක් රැස් කිරීමට සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් විය.
කෙසේ වෙතත් ලකුණු 275 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 76ක් පමණි.
නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් එක්දින තරගය ලෙස මෙම තරගය වාර්තා අතරට එක් වේ.
28 May, 2023 | 02:20 PM
21 May, 2023 | 12:33 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS