කිරි තේ එකක මිල රු. 10 කින් අඩු කෙරේ..

කිරි තේ එකක මිල රු. 10 කින් අඩු කෙරේ..

කිරි තේ එකක මිල රු. 10 කින් අඩු කෙරේ..

කර්තෘ Staff writer

25 Mar, 2023 | 8:42 am

COLOMBO (News 1st) –  අප්‍රේල් මස මුල සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. 

දැනට කිරි තේ එකක මිල රුපියල් 100 කි.

අප්‍රේල් මස මුල සිට කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පෙරේදා සඳහන් කළේ ය. 

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ, ඊට සමගාමීව කිරි තේ එකක මිල අඩු කරන බවයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]