අමෙරිකාවේ චොක්ලට් කම්හලක පිපිරීමකින් දෙදෙනෙකු මරුට

අමෙරිකාවේ චොක්ලට් කම්හලක පිපිරීමකින් දෙදෙනෙකු මරුට

අමෙරිකාවේ චොක්ලට් කම්හලක පිපිරීමකින් දෙදෙනෙකු මරුට

කර්තෘ Staff writer

25 Mar, 2023 | 2:53 pm

COLOMBO (News 1st) – අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ චොක්ලට් කම්හලක ඇතිවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරීමෙන් අනතුරුව කම්හලේ සේවය කරමින් සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. 

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර  පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]