25-03-2023 | 7:16 PM
COLOMBO (News 1st) – මෙරට සිනමාවට ඉමහත් සේවයක් ඉටුකළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා අනුස්මරණය කරමින් රත්මලාන Stein studios පළමු මැදිරිය, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා නමින් නම් කෙරිණ.
නවීනතම අංගෝපාංග වලින් සමන්විත රත්මලාන Stein Studios,දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණයක් වන ...