.webp)

COLOMBO (News 1st) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද (24) පස්වරුවේ පැවැත්වේ.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන බව කතානායකවරයා ප්‍රකාශ කළේ ය.
ස්වාධින කොමිෂන් සභා 10 ක් සඳහා නව සාමාජිකයින් පත් කිරීමට නියමත අතර ඒ සඳහා අයැදුම්පත් 1600කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි.
කතානායකවරයා පැවසුවේ,එම අයැදුම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.
