.webp)
ඊට සමගාමීව පාසල් නිල ඇඳුම් ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් අද දින මරදාන සංඝමිත්තා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දේවිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට උතුර හා නැගෙනහිර පළාත්වල සියලුම නිල ඇඳුම් රෙදි කොට්ඨාස කාර්යාලවලට බෙදා අවසන් බවයි.
අප්‍රේල් නිවාඩුවට පෙර මෙම කටයුතු අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.