English
தமிழ்
කර්තෘ Staff writer
23 Mar, 2023 | 3:27 pm
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීමට ජපානය අමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ලබා දී තිබේ.
"අර්බුදය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම” යන ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන අතර එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය හරහා ජපාන රජය මෙම මානුෂීය ආධාර ලබා දී තිබේ.
මෙමගින් ලිංගික සහ ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට මුහුණ දුන් කාන්තාවන් 1,200කට වැඩි පිරිසකට හා ඔවුන්ගේ දරුවන්ට සහාය ලබා දෙනු ඇති.
එමෙන්ම, කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර ව්‍යවසායන් 500කට සහ දරිද්‍රතාවයේ හා මන්දපෝෂණයේ අවදානමට ලක්ව සිටින පුද්ගලයින් 2,000කට වැඩි පිරිසකට මෙමගින් සහය ලබා දීමට නියමිතය.
28 May, 2023 | 08:42 PM
28 May, 2023 | 02:46 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS