English
தமிழ்
කර්තෘ Staff writer
23 Mar, 2023 | 12:46 pm
News 1st – ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය කොළඹ වරායට පැමිණ ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ,අදාළ බිත්තර තොගය දින 3ක් මෙරටදී පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බවයි.
''පළමු බිත්තර තොගය කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. දින 3ක් ඉල්ලනවා පරික්ෂණ කටයුතු කරන්න. අද රටේ බිත්තර නෑ.. විශේෂයෙන් පාර්ලිමේන්තුවෙත් නෑ. පහුගිය සති දෙක තුළ පාර්ලිමේන්තුවට බිත්තරයක් දී ගන්නත් බැරි වුණා''
ආනයනය කරන බිත්තරයක බර සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියේ ය.
''අපේ රටේ බිත්තරයක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 50ක් 55 ක් විතරක් වෙනවා. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක බර 35ක් 40ක්''
අමාත්‍යවරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.
''රටේ හැම තිස්සේම කන්න නැතිවුණාම අපි අවසානෙ ඉල්ල ගන්නෙ, ඉන්දියාවෙන්…අපේ කිකිළියො 55 ට දාද්දි ඒ අය 35ට දාන්නෙ නෑ''.
10 Jun, 2023 | 08:32 AM
10 Jun, 2023 | 06:35 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS