ආනයනික කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

ආනයනික කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

ආනයනික කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

කර්තෘ Staff writer

23 Mar, 2023 | 11:58 am

COLOMBO (News 1st) –  අප්‍රේල් මස මුල සිට කිරිපිටි මිල ගණන් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ. 

එම සංසදයේ සමාජික අශෝක බණ්ඩාර මහතා නිවුස්ෆසට් වෙත ප්‍රකාශ කළේ, ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල පහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කළේ ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]