23-03-2023 | 3:51 PM
COLOMBO (News 1st) – ලබන 25 වැනි සෙනසුරාදා පෙරවරු 11.00 සිට පස්වරු 9.00 දක්වා පහත සඳහන් ප්රදේශවලට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ,දෙහිවල - ගල්කිස්ස,කෝට්ටේ හා කඩුවෙල මහ නගරසභා බල ප්රදේශ
මහරගම, කොළොන්නාව හා බොරලැස්ගමුව යන නග...