.webp)
අද දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වූ කොන්දේසි ඇතුළත් ගිවිසුම ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලට අදාළ පළමු වාරිකය ඉදිරි දින කිහිපය තුළ මුදා හැරිමට නියමිතවේ.
ඊට ඩොලර් මිලියන 333 ක් ඇතුළත් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 3ක ණය මුදල අනුමත කර ඇත්තේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා මූලධර්ම 5ක් මත පදනම්වයි.