COLOMBO ( News 1st ) - රාමසාන් උපවාස මාසය අනිද්දා (24) ඇරඹීමට නියමිතය.
කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ, ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උපවාස මාසය අනිද්දා (24) ඇරඹෙන බවයි.