.webp)
COLOMBO ( News 1st ) - යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුවක තිබී බිළිඳු කළලයක් සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, රෝහලේ දෙවන මහලේ වාට්ටුවක ජල නළයක් අසල තිබී අද (22) එම කළලය සොයා ගත් බවයි.
යාපනය මහේස්ත්‍රාත්වරයා අද (22) පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබුවේය.