22-03-2023 | 2:49 PM
COLOMBO ( News1st) - මොරටුව,කොරළවැල්ල ප්රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී විදුලි කාර්මිකයෙකුගේ දෑත් කපා රැගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලීසිය පැවසුවේ, තියුණු ආයුධයෙන් පහරදී දෑත් කැපී වෙන්වූ පසු සැකකරු ඒවා රැගෙන ගොස් ඇති බවයි.
ඊයේ (21) රාත්රී 7.00 ...