.webp)
COLOMBO (News1st): පෑලියගොඩ කළු පාලම අසල තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ත් 40 ත් අතර පමණ වයසැති පුද්ගලයෙකි.
පොලීසිය ප්‍රකාශ කළේ, සිරුර හඳුනා ගැනීමට නොහැකි ආකාරයට නරක් වී ඇති බවයි.