English
தமிழ்
කර්තෘ Staff writer
21 Mar, 2023 | 3:55 pm
COLOMBO (News 1st) – විදේශ රැකියා ඒජන්සි ආයතන බලපත්‍රය නිකුත් කිරීමේදී තබා ගන්නා බැංකු ඇපකරය රුපියල් 750,000 සිට රුපියල් මිලියන 3 ක් දක්වා ඉහළ දමා තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දෙවන වසරේ සිට එය මිලියන 5 දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි.
ඒජන්සි ආයතන මගින් විදෙස්ගත වන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් අනුව ඔවුන්ට හිමි වැටුප් හා අනෙකුත් දීමනා නොගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි විභාගයකින් පසුව තක්සේරු කරනු ලබන වැටුප් දීමනා ගෙවීම්, අතිරේක මුදල් අයකර ගැනීම් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ ඒජන්සි ආයතනයට ගෙවීම් සම්බන්ධව නියෝග නිකුත් කරන බව අදාළ නිවේදනයේ සඳහන් ය.
එම ගෙවීම් සිදු කිරීමට ඒජන්සි ආයතනය කටයුතු නොකරයි නම්, ඔවුනගේ බැංකු ඇප මුදලින් නීත්‍යනුකූල පරිදි අයකර ගැනීම් සිදු කරන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.
ඉදිරියේදී ඒජන්සි ආයතනයන්හි ක්‍රියාකාරීත්වය දැඩි නියාමනයකට ලක් කිරීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
31 May, 2023 | 09:44 PM
31 May, 2023 | 01:19 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS