English
தமிழ்
කර්තෘ Staff writer
21 Mar, 2023 | 8:26 pm
COLOMBO ( News1st ) – අප්‍රේල් මාසයේ දී ඉන්ධන වලින් දැනෙන සහනයත් ලබා දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා පැවසීය.
"රුපියල ශක්තිමත් වෙනවා පේනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාත් අපිට උපදෙස් ලබා දීලා තියෙන ආකාරයටම අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරන එකට අපි ජනතාවට කියනවා, ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් අපි ලබාදෙන්න කටයුතු කරනවා කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා.එතකොට අපිට පේනවා අපි අනිවාර්යෙන්ම දෙසැම්බර් මාසේ සංශෝධනය වෙනකොට ඒ සහනයත් විදුලි බිලටත් ලබාදීම සඳහා අපිට පුළුවන් වැඩපිළිවෙළක් ලැබෙනවා''
තවද අද (21) පාර්ලිමේන්තුවේදී ඇමැතිවරයා අවධාරණය කළේ, විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීති ගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ එකදු අඩියෙකින් හෝ ආපස්සට ගැනීමට සූදානම් නොමැති බවයි.
තවද ඉදිරි සති දෙක ඇතුළත මෙරටට නව ඛණිජ තෙල් සැපයුම්කරුවන් තිදෙනෙකු හඳුන්වාදෙන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
එසේම ඇමතිවරයා තව දුරටත් ප්‍රකාශ කළේ, තරගකාරීත්වයක් ඇති කිරීම සඳහා ජාත්‍යාන්තර මට්ටමේ ඉන්ධන සැපයුම්කරුවන්ට මෙම වෙළෙඳපොළ විවෘත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ මැයි මාසයේ දී තීරණය කළ බවයි.
31 May, 2023 | 09:44 PM
31 May, 2023 | 01:19 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS