English
தமிழ்
කර්තෘ Staff writer
21 Mar, 2023 | 5:18 pm
COLOMBO (News1st): පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධ යෝජනාව අද ( 21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
අද (21) මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට ඡන්ද විමසිමක් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් පැවති ඡන්දයේදී යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 43 ක් පමණි.
ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 32 කින් සම්මත වු අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය , ලංකා කම්කරු කොංග්‍රසය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විපක්ෂව ඡන්දය භාවිතා කළේ, සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , නිදහස් ජනතා සභාව හා උත්තර ලංකා සභාගයයි.
දමිල ජාතික සන්ධානය , දමිල ජාතික ජනතා පෙරමුණ සහ සී.වී විග්නේෂ්වරන් මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැදි නොසිටියහ.
28 May, 2023 | 08:42 PM
28 May, 2023 | 02:46 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS