පෑලියගොඩ කළු පාලම අසල මළ සිරුරක්

පෑලියගොඩ කළු පාලම අසල මළ සිරුරක්

පෑලියගොඩ කළු පාලම අසල මළ සිරුරක්

කර්තෘ Staff writer

21 Mar, 2023 | 3:56 pm

COLOMBO (News1st): පෑලියගොඩ කළු පාලම අසල තිබී  මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ත් 40 ත් අතර පමණ වයසැති පුද්ගලයෙකි. 

පොලීසිය ප්‍රකාශ කළේ, සිරුර හඳුනා ගැනීමට නොහැකි ආකාරයට නරක් වී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]