ගුවන් ප්‍රවේශ පත්‍ර මිල අඩු කිරීමේ තීරණයක්....

ගුවන් ප්‍රවේශ පත්‍ර මිල අඩු කිරීමේ තීරණයක්....

by Staff writer 20-03-2023 | 9:58 AM

COLOMBO (News 1st) –  ගුවන් ප්‍රවේශපත්‍ර මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 

අමාත්‍යවරයා සදහන් කළේ, ප්‍රවේශ පත්‍ර අලෙවි සමාගම් සමග සාකච්ඡා කර එම තීරණය ගත් බවයි.

 මේ අතර , මත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු ගුවන් සේවා සමාගමට ලබා දීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.