.webp)
COLOMBO (News 1st) – ගුවන් ප්‍රවේශපත්‍ර මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා සදහන් කළේ, ප්‍රවේශ පත්‍ර අලෙවි සමාගම් සමග සාකච්ඡා කර එම තීරණය ගත් බවයි.
මේ අතර , මත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු ගුවන් සේවා සමාගමට ලබා දීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.