විස්තීර්ණ ණය පහසුකමට අදාළ විධිවිධානය සඳහා ශ්‍රී ලංකාව IMF විධායක කමිටු අනුමැතිය ලබා ගනී – ජනාධිපති මාධ්‍ය අංශය

විස්තීර්ණ ණය පහසුකමට අදාළ විධිවිධානය සඳහා ශ්‍රී ලංකාව IMF විධායක කමිටු අනුමැතිය ලබා ගනී – ජනාධිපති මාධ්‍ය අංශය

කර්තෘ Staff writer

20 Mar, 2023 | 10:23 pm

COLOMBO (News 1st)- විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි(IMF) විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]