20-03-2023 | 3:28 PM
COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් රවිදු වර්ණරංග නොහොත් බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662 ක් සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව ම...