.webp)
COLOMBO (News 1st) - මහනුවර - මහිංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 02වැනි වංගුව අසළ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
ඒ, මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි.
පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරීයේ උපදෙස් අනුව මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගන්නා බවය.