.webp)
පොලීසිය සඳහන් කළේ, ඔහු තවත් 05 දෙනෙකු සමග පසුගිය පෙබරවාරී මාසයේදී දික්ඕවිට වරායෙන් මුහුදුගොස් ඇති බවයි.
මසුන් අල්ලමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගිය එම පුද්ගලයා, කල්පිටියේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.